Description
OL ICT විෂය කරන ආදරණීය දුදරුවන්ට IT GURA වෙතින් හදුන්වාදෙන නව විෂය නිර්දේශය අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්රශ්න සමග පිළිතුරු සහිත පොත් කට්ටල දෙකක් ලෙසින් 10 වසර සහ 11 වසර දුදරුවන්ට දැන් මිලදී ගත හැක.
ඇයි මේ පොත් වැදගත් ?






– තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
– පරිගණකය හඳුනා ගනිමු

– පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්රම
– තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය

– පරිගණක මෙහෙයුම් පද්ධති

– වදන් සැකසීම
– විද්යුත් පැතුරුම්පත්
– ඉලෙක්ට්රොනික සමර්පණ

– දත්ත සමුදාය
ලකුණු දීමේ පටිපාටිය අන්තර්ගතයි.
දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
10 ශ්රේණිය පොත් 5 ම 1800/= පමණයි.
WhatsApp -070 135 2862
Reviews
There are no reviews yet.