Availability: In Stock

AL ICT | Past Paper Classified Books Set – English Medium

SKU: 4797001217952

Rs.1,950.00

Categories: , , Brands:
Report Abuse

Description

AL ICT විෂය කරන ආදරණීය දුදරුවන්ට IT GURA වෙතින් හදුන්වාදෙන නව විෂය නිර්දේශය අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න සමග පිළිතුරු සහිත පොත් පෙල
📕📗📘📙📒
ඇයි මේ පොත වැදගත් ?? 🤔
▫️ AL විශය නිර්දේශයට අනුව ICT පාඩම් 13 ක් යටතේ අධ්‍යනය කල යුතුවේ. ඒ එක් එක් පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්ණ මේ පොත් කට්ටලයේ වෙන් වෙන් වශයෙන් පොත් 9 කින් මුද්‍රණය කර තිබේ. ඔබට පාඩමක් ඉගෙනගෙන අවසන් වූ පසු මේ පොත් කට්ටලයේ ප්‍රශ්ණ අධ්‍යනය කර ඒ පාඩමේ හපනෙක් වෙන්න පුලුවන් 🧑‍🎓
▫️ පාඩම් වශයෙන් පොත් වර්ගීකරණය කර තිබෙන ආකාරය පහතින් දැක්වේ.
🟤BOOK 01
– තොරතුරු තාක්ෂණ පිළිබඳ මූලික සංකල්ප
(Concept of ICT)
– පරිගණකය හැදින්වීම
(Introduction to Computer)
🟣BOOK 02
– දත්ත නිරූපණය
(Data Representation)
– අංකිත පරිපථවල මූලිකාංග
(Fundamental of Digital Circuits)
🔵BOOK 03
– පරිගණක මෙහෙයුම් පද්ධති
(Computer Operating System)
🟢BOOK 04
– දත්ත සන්නිවේදනය සහ ජාලකරණය
(Data Communication and Networking)
🔴BOOK 05
– පද්ධති විශ්ලේෂණය හා පිරිසැලසුම
(Systems analysis and Design)
🟠BOOK 06
– දත්ත සමුදාය කළමනාකරණය
(Database Management)
⚫️BOOK 07
– ක්‍රමලේකකරණය
(Programming)
⚪️BOOK 08
– වෙබ් අඩවි සංවර්ධනය
(Web Development)
🟡BOOK 09
– සාර්ව අන්තර්ජාලය
(Internet of Things)
– ව්‍යාපාර තුළ තොරතුරු සන්නිවේදන තාක්ෂණ
(ICT in Business)
– තොරතුරු තාක්ෂණයේ අනාගත දිශානතිය
(New Trends and Future Directions of ICT)
✅ ලකුණු දීමේ පටිපාටිය අන්තර්ගතයි.
✅ දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
✅ පොත් 9 ම 1950/= පමණයි.

Reviews

There are no reviews yet.

Be the first to review “AL ICT | Past Paper Classified Books Set – English Medium”

Your email address will not be published. Required fields are marked *

Loading...

Product Enquiry