Availability: In Stock

Grade 11 ICT | පාඩම් අනුව වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (2007-2023)

Original price was: Rs.1,800.00.Current price is: Rs.1,620.00.
Buy 10 to get 20% discount

Category:
Report Abuse

Description

OL ICT විෂය කරන ආදරණීය දුදරුවන්ට IT GURA වෙතින් හදුන්වාදෙන නව විෂය නිර්දේශය අනුව වර්ගීකරණය කල පසුගිය විභාග ප්රශ්න සමග පිළිතුරු සහිත පොත් කට්ටල දෙකක් ලෙසින් 10 වසර සහ 11 වසර දුදරුවන්ට දැන් මිලදී ගත හැක.
ඇයි මේ පොත් වැදගත් ?? 🤔
▫️ 11 වසර විශය නිර්දේශයට අනුව පාඩම් 06 ක් යටතේ ද අධ්යනය කල යුතුවේ. ඒ එක් එක් පාඩමට අදාල පසුගිය විභාග ප්රශ්ණ මේ පොත් කට්ටල දෙක තුල වෙන් වෙන් වශයෙන් පොත් 05 කින් මුද්රණය කර තිබේ. ඔබට පාඩමක් ඉගෙනගෙන අවසන් වූ පසු මේ පොත් කට්ටලයේ ප්රශ්ණ අධ්යනය කර ඒ පාඩමේ හපනෙක් වෙන්න පුලුවන් 🧑‍🎓
▫️ පාඩම් වශයෙන් පොත් වර්ගීකරණය කර තිබෙන ආකාරය පහතින් දැක්වේ.
▫️11 ශ්රේණිය
🟠BOOK 01
– ගැටලු විසඳීමට ක්රමලේඛ ලිවීම
⚫️BOOK 02
– තොරතුරු පද්ධති සංවර්ධන ක්රියාවලිය
⚪️BOOK 03
– අන්තර්ජාලය හා විද්යුත් තැපෑල
– බහුමාධ්ය භාවිතය
🟡BOOK 04
– සරල වෙබ් අඩවි නිර්මාණය
🔴BOOK 05
– සමාජය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
 ලකුණු දීමේ පටිපාටිය අන්තර්ගතයි.
 දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
 11 ශ්රේණිය පොත් 5 ම 1800/= පමණයි.
 Whatsapp -070 135 2862

Additional information

book-author

Reviews

There are no reviews yet.

Be the first to review “Grade 11 ICT | පාඩම් අනුව වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු (2007-2023)”

Your email address will not be published. Required fields are marked *

Loading...

Product Enquiry